menu-iconlogo
huatong
huatong
avatar

Mata Heenayak Wela | New | Cover

Adithya Weliwaththa/Damith Asankahuatong
__SanDaRu__huatong
เนื้อเพลง
บันทึก
(A) මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනී නුඹයි මගේ හද මංදිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ...

(B) රෑ දොලොස් පැයේ

ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ..

චංචලයි වගේ

ඔබේ හිත කොයිද පා වුනේ...

අදහන්න බෑ.. කදඳුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ.. සුන්දරයි ජීවිතේ...

(A) තාරුකා වියන් ගොතාලා

මාගේ අම්ඹරේ..

ඇයිද හැංගුනේ

හෙලා මා අන්ධකාරයේ...

අදහන්න බෑ කඳුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...

(B) මට හීනයක් වෙලා... ආදරේ

සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ..

සඳ රාජිනී නුඔයි මගේ හද මංදිරේ..

සදා වෙනස් නොවේ මගේ.. ආදරේ...

เพิ่มเติมจาก Adithya Weliwaththa/Damith Asanka

ดูทั้งหมดlogo