menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-pasal-bime-cover-image

Pasal bime

Ajith Muthukumaranahuatong
💙༄✿-🆃🅷🅰🆁🅰තරා2_༄✿💙🇱🇰huatong
เนื้อเพลง
บันทึก
𝔞𝔯𝔱𝔦𝔰𝔱 ,𝔞𝔧𝔦𝔱𝔥 𝔪𝔲𝔱𝔥𝔲𝔨𝔲𝔪𝔞𝔯𝔞𝔫𝔞💟

𝔩𝔶𝔯𝔦𝔠𝔰 𝔞𝔯𝔯𝔞𝔫𝔤𝔢 𝔞𝔫𝔡 𝔲𝔭𝔩𝔬𝔞𝔡 𝔟𝔶💗

💗𝔗𝔥𝔞𝔯𝔞𝔫𝔞𝔤𝔞💗තරා💟

𝔱𝔯𝔞𝔠𝔨 𝔫𝔬265,2021.07.08💗.

𝔞 𝔤𝔦𝔣𝔱 𝔣𝔯𝔬𝔪💙𝔨𝔦𝔫𝔤𝔡𝔬𝔪 𝔬𝔣 𝔪𝔲𝔰𝔦𝔠💙

පාසල් බිමේ හමු වූ

සුර කුමරියේ ....

සිප් සතර සේ ඉඩ දෙන්

මට ඔබෙ ළයේ ...

සරසවි බිමේ මතුදා ..

හමුවන දිනේ ....

නෙත් ඔය ලෙසේ .නා රින්

මට මග ප්‍රියේ.

𝔞𝔯𝔱𝔦𝔰𝔱 ,𝔞𝔧𝔦𝔱𝔥 𝔪𝔲𝔱𝔥𝔲𝔨𝔲𝔪𝔞𝔯𝔞𝔫𝔞💟

𝔩𝔶𝔯𝔦𝔠𝔰 𝔞𝔯𝔯𝔞𝔫𝔤𝔢 𝔞𝔫𝔡 𝔲𝔭𝔩𝔬𝔞𝔡 𝔟𝔶💗

💗𝔗𝔥𝔞𝔯𝔞𝔫𝔞𝔤𝔞💗තරා💟

𝔱𝔯𝔞𝔠𝔨 𝔫𝔬265,2021.07.08💗.

𝔞 𝔤𝔦𝔣𝔱 𝔣𝔯𝔬𝔪💙𝔨𝔦𝔫𝔤𝔡𝔬𝔪 𝔬𝔣 𝔪𝔲𝔰𝔦𝔠💙

සටහන් පොතක් තුළ

සැඟ වී හොරෙන්

මට ඉන්න ආසයි

ඔබෙ ළය ලගින්

සුදු මුද ගවුමේ

ඉඟ වට රැලි සේ

දැවටෙන්න ආසයි

ඔය බද වටින්

පාසල් බිමේ හමු වූ

සුර කුමරියේ

සිප් සතර සේ ඉඩ දෙන්

මට ඔබෙ ළයේ

සරසවි බිමේ මතුදා

හමුවන දිනේ

නෙත් ඔය ලෙසේ නා රින්

මට මග ප්‍රියේ

𝔞𝔯𝔱𝔦𝔰𝔱 ,𝔞𝔧𝔦𝔱𝔥 𝔪𝔲𝔱𝔥𝔲𝔨𝔲𝔪𝔞𝔯𝔞𝔫𝔞💟

𝔩𝔶𝔯𝔦𝔠𝔰 𝔞𝔯𝔯𝔞𝔫𝔤𝔢 𝔞𝔫𝔡 𝔲𝔭𝔩𝔬𝔞𝔡 𝔟𝔶💗

💗𝔗𝔥𝔞𝔯𝔞𝔫𝔞𝔤𝔞💗තරා💟

𝔱𝔯𝔞𝔠𝔨 𝔫𝔬265,2021.07.08💗.

𝔞 𝔤𝔦𝔣𝔱 𝔣𝔯𝔬𝔪💙𝔨𝔦𝔫𝔤𝔡𝔬𝔪 𝔬𝔣 𝔪𝔲𝔰𝔦𝔠💙

පැනයන් රැසක් ලඟ

පිළිතුරැ ලෙසින්

පිටවෙන්න ආසයි

ඔබෙ මුව තුළින්

රතැගිළි අතරේ

තෙලි තුඩ වි‍ලසේ

සිප ගන්න ආසයි

ඔය මුදු ළවන්

පාසල් බිමේ හමු වූ

සුර කුමරියේ

සිප් සතර සේ ඉඩ දෙන්

මට ඔබෙ ළයේ

සරසවි බිමේ මතුදා

හමුවන දිනේ

නෙත් ඔය ලෙසේ නා රින්

මට මග ප්‍රියේ

𝔞𝔯𝔱𝔦𝔰𝔱 ,𝔞𝔧𝔦𝔱𝔥 𝔪𝔲𝔱𝔥𝔲𝔨𝔲𝔪𝔞𝔯𝔞𝔫𝔞💟

𝔩𝔶𝔯𝔦𝔠𝔰 𝔞𝔯𝔯𝔞𝔫𝔤𝔢 𝔞𝔫𝔡 𝔲𝔭𝔩𝔬𝔞𝔡 𝔟𝔶💗

💗𝔗𝔥𝔞𝔯𝔞𝔫𝔞𝔤𝔞💗තරා💟

𝔱𝔯𝔞𝔠𝔨 𝔫𝔬265,2021.07.08💗.

𝔞 𝔤𝔦𝔣𝔱 𝔣𝔯𝔬𝔪💙𝔨𝔦𝔫𝔤𝔡𝔬𝔪 𝔬𝔣 𝔪𝔲𝔰𝔦𝔠💙

เพิ่มเติมจาก Ajith Muthukumarana

ดูทั้งหมดlogo