menu-iconlogo
huatong
huatong
avatar

Mage kiya ,මගේ කියා

Athula Adhikarihuatong
_THARANGA_huatong
เนื้อเพลง
บันทึก
ගායනය. අතුල අධිකාරි

මගේ කියා ඈත් වෙලා

වේදනා දුන්න

හිත ළග පෙම් සිහින වල

හිදින්නේ ඔබම

ඇස් දෙක ආයේ ඔබේ ඉතින්

හිමිවෙන් නැතිවාට

කදුළු මතක අපේ සිහින කර

හඩන්නෙ තනිව

අඩන්නේ තනිව...

දුර ‍රැදිලා කදුළු දරන්

මට හිදින්න බෑ

මා තනිවම විදිනවා දුක

ඔයා දන්නෙ නෑ

නාඳුනනා ලෙස හැරදා

මට ඉන්නට බෑ

කවදාවත් මට ඔයාව

යලි හිමිවෙන්නෙ නෑ

යලි හිමිවෙන්නෙ නෑ...

හිත දවනා මතක තියන්

මට හිදින්න බෑ

රෑ තනිවම හැඩුව තරම්

ඔයා දන්නෙ නෑ

මේ දෑසට යලි කිසිදා

ඔබ හමුවන්නේ නෑ

කවදාවත් මට ඔයාව

යලි හිමිවෙන්නෙ නෑ

යලි හිමිවෙන්නෙ නෑ...

මගේ කියා ඈත් වෙලා

වේදනා දුන්න

හිත ළග පෙම් සිහින වල

හිදින්නේ ඔබම

ඇස් දෙක ආයේ ඔබේ ඉතින්

හිමිවෙන් නැතිවාට

කදුළු මතක අපේ සිහින කර

හඩන්නෙ තනිව

අඩන්නේ තනිව...

Title : Mage Kiya

Singer : Athula Adhikari

Lyrics : Aradhana Ekanayake

Music : Radeesh Vandabona

เพิ่มเติมจาก Athula Adhikari

ดูทั้งหมดlogo