menu-iconlogo
huatong
huatong
bns--cover-image

මගෙ සිහිනේ ඔබයි

BNShuatong
เนื้อเพลง
บันทึก
මගෙ සිහිනේ ඔබයි

මගෙ සිහිනේ ඔබයි

තනි යහනේ නොවෙයි

ආදරයේ

හද උණුසුම ඔබයි

ඔබෙ සෙනෙහේ මගෙයි

ඔබෙ සෙනෙහේ මගෙයි

තනි යහනේ නොවෙයි

ආදරයේ

ඔබ මුතුලැල් වටී

මල්පැන් පොදක්

කිනිත්තක් අගින්

ඉසින්නා වගෙයි මට

ඔබේ ආදරේ

මල්පැන් පොදක්

කිනිත්තක් අගින්

ඉසින්නා වගෙයි මට

ඔබේ ආදරේ

නෙලුමක්..

නෙලුමක් අරන්..

เพิ่มเติมจาก BNS

ดูทั้งหมดlogo