menu-iconlogo
huatong
huatong
avatar

උස්සන්ගොඩ

Chamara Weerasinghehuatong
pascaltursanhuatong
เนื้อเพลง
บันทึก
උස්සන්ගොඩ කඳු මුදුනට...

ගායනය චාමර වීරසිංහ

උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන

සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම

සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින

දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම

නිවාඩුවට වෙනදා වගෙ ආවෙ ගම රට

මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න

හදාගන්න බැරි තරමට බිඳුනෙ මගෙ සිත

ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන

සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම

සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින

දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම

එදා තුරුළු වී මට දුන් මධු මල් සුවඳ

සදා සිහිකරයි වැටකේ ගහ යට සෙවණ

කඩාහැලෙන කඳුළැලි මුසු වෙලා සයුරට

සදාතනික පැතුමන් ගිනිලුවා හදවත

උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන

සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම

සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින

දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම

දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම

දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම

เพิ่มเติมจาก Chamara Weerasinghe

ดูทั้งหมดlogo