menu-iconlogo
huatong
huatong
avatar

Sumudu Walawaka (සුමුදු වලාවක අදුර වෙලා) ⚜️ D.CDamith ⚜️

Chandana Liyanaarachchihuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
เนื้อเพลง
บันทึก
Sumudu Walawaka (සුමුදු වලාවක අදුර වෙලා) D.CDamith

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

(A)සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

(B)සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

(A)සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන

සුර කුමරියක් වෙලා

සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන

සුර කුමරියක් වෙලා

එපා හිදින්නට සිතුම් දැහැන් බැමි

සිත පව් පුරනු එපා

(B)සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

(B)බමර තුඩට සුව මලක සුවද නොව

මල් අග රැදුනු පැනී

බමර තුඩට සුව මලක සුවද නොව

මල් අග රැදුනු පැනී

සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග

දුටුවම කියනූ බැරී

(A)සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

(A&B)සුමුදු වලාවක අදුර වෙලා නුඹ

මට දුන් කදුලු බිදු

සිනහ මලක් වී

යලි යලි පිපියන්

පෙම් කල සිතක මතු

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

เพิ่มเติมจาก Chandana Liyanaarachchi

ดูทั้งหมดlogo