menu-iconlogo
huatong
huatong
avatar

Seetha kandu yaye

Chandrasena Hettiarachchihuatong
olsson_jakehuatong
เนื้อเพลง
บันทึก
සීත කඳු යායේ

ගයන ගී රාවේ

කවුරු දෝ..

කාගෙ දෝ..

මියුරු ගී රාවේ

සීත රෑ යාමේ

ගැයෙන ගී මාගේ

සිත මගේ..

තනියටයි..

මෙලෙස ගී ගැයුවේ

Music

සඳට රැය එක්වී

සතුටු සුව විඳිතී

කාලයේ..

වැලිතලාවේ..

මෙමට ඔබ හමුවී

සඳට රැය එක්වී

සතුටු සුව විඳිතී

පවසනා දේ..

නොතේරේ..

මෙමට අරුමය කී

සීත කඳු යායේ

ගයන ගී රාවේ

කවුරු දෝ..

කාගෙ දෝ..

මියුරු ගී රාවේ

Music

කියන්නට සිත්වී

වදන් වැල සැරසී

සිත් පහන්..

විය මගේ..

ළඳුනි ඔබ දැකුමින්

කියන්නට සිත් වී

වදන් වැල සැරසී

මම මෙසේ..

සිටී නම්..

එයද සැනසුමකී

සීත කඳු යායේ

ගයන ගී රාවේ

කවුරු දෝ..

කාගෙ දෝ..

මියුරු ගී රාවේ

සීත රෑ යාමේ

ගැයෙන ගී මාගේ

සිත මගේ..

තනියටයි..

මෙලෙස ගී ගැයුවේ

Aakash Noval Production

เพิ่มเติมจาก Chandrasena Hettiarachchi

ดูทั้งหมดlogo