menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-hiruta-denne-ne-cover-image

Hiruta Denne Ne

Denuwan kaushakahuatong
เนื้อเพลง
บันทึก
හිරුට දෙන්නෙ නෑ

සදුට දෙන්නෙ නෑ

ඔබ මට පිදු ඒ සෙ නෙහ

වෙන කාටත් අයිති වෙන්නේ නෑ

දුටුව දා පටන්

මගේ සිත බැඳුණා

ඔය සුදු මුහුණේ

මගෙ නෙත රැඳුනා

ඇහැළ මහේ පුර

පෝරුව සැදුණා

සතුටු කඳුළු මැද

ඔබ මගෙම වුණා

හිරුට දෙන්නෙ නෑ

සදුට දෙන්නෙ නෑ

ඔබ මට පිදු ඒ සෙනෙහස

වෙන කාටත් අයිති වෙන්නේ නෑ

මලක් වෙලා නුඹ

සුවඳ හමන්න

සඳක් වෙලා නුබ

සෙනෙහස දෙන්න

රැයක් වෙලා නුඹ

ලොවක් තනන්න

මවක් වෙලා නුඹ

දරුවන් දෙන්න

හිරුට දෙන්නෙ නෑ

සදුට දෙන්නෙ නෑ

ඔබ මට පිදු ඒ සෙනෙහස

වෙන කාටත් අයිති වෙන්නේ නෑ

เพิ่มเติมจาก Denuwan kaushaka

ดูทั้งหมดlogo

อาจถูกใจคุณ