menu-iconlogo
huatong
huatong
dhanith-sri-alokawarsha-cover-image

Alokawarsha

Dhanith Srihuatong
mooformusichuatong
เนื้อเพลง
บันทึก
ආලෝකවර්ෂ ගණන්

ආලෝකවර්ෂ ගණන්

දුර පේන දෑස වසන්

දැහැනින් අද මා මුදවන්

දිගු නීල දෑස යොමන්

නුඹ ආවා

මා හීනයේ නවතා

ජීවිතේ ප්රාර්ථනා

අහසින් තියා නුඹ ගියා

හිත් ආකහේ නිල් තාරුකා

දෑතින් මගේ විසිරුණා

ආලෝකවර්ෂ ගණන්

දුර පේන දෑස වසන්

දැහැනින් අද මා මුදවන්

දිගු නීල දෑස යොමන්

නුඹ ආවා

මා හීනයේ නවතා

ජීවිතේ ප්රාර්ථනා

අහසින් තියා නුඹ ගියා

හිත් ආකහේ නිල් තාරුකා

දෑතින් මගේ විසිරුණා

ජීවිතේ ප්රාර්ථනා

අහසින් තියා නුඹ ගියා

හිත් ආකහේ නිල් තාරුකා

දෑතින් මගේ විසිරුණා

เพิ่มเติมจาก Dhanith Sri

ดูทั้งหมดlogo