menu-iconlogo
huatong
huatong
dilki-uresha-liya-liya-dun-with-rap-male-voice-new-upload-cover-image

liya liya dun with rap male voice new upload

Dilki Ureshahuatong
༆✪𝐀𝐘𝐔𝐒𝐇✪༆𝐆𝐨..🇱🇰huatong
เนื้อเพลง
บันทึก
start

පාරාලා පාවීලා ගිය හීනේ..

හැරදා හීනේ..

මා දමා..

පායාලා ඒදෝ රෑ සඳ මාගේ..

සැමදා මාගේ...

වී ඔයා...

ලිය ලියා දුන් ආදරේ මා..

ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගෙ හදවතේ ගිනි අවුලා...

ලිය ලියා දුන් ආදරේ මා..

ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගෙ හදවතේ ගිනි අවුලා...

************

go family

ලිය ලියා දුන් ආදරේ මා..

ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගෙ හදවතේ ගිනි අවුලා...

ලිය ලියා දුන් ආදරේ මා..

ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගෙ හදවතේ ගිනි අවුලා...

go family

පාරාලා පාවීලා ගිය හීනේ..

හැරදා හීනේ..

මා දමා..

පායාලා ඒදෝ රෑ සඳ මාගේ..

සැමදා මාගේ...

වී ඔයා...

ලිය ලියා දුන් ආදරේ මා..

ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගෙ හදවතේ ගිනි අවුලා...

ලිය ලියා දුන් ආදරේ මා..

ඉර ඉරා ඇයි යන්නේ හැරදා..

මගෙ හදවතේ ගිනි අවුලා...

thank u

เพิ่มเติมจาก Dilki Uresha

ดูทั้งหมดlogo