menu-iconlogo
huatong
huatong
avatar

Bindu Bindu mal Wasse

Edward Jayakody/Nanda Pathiranahuatong
🎖D.CDamith🎖huatong
เนื้อเพลง
บันทึก
MuSiC

┏╮/╱

╰ ╮...•

╱/ ╰┛ ...。* ∴。

*¨`*• D.C Damith •*¨`*

(M)බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා

ගලින් ගලට පා තබමින් දුවන්නට එපා

ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

(F)ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා

දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා

දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

Music

*¨`*• D.C Damith •*¨`

(M)නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා

වෙල් බැද්දේ වගුරු පුරා

කෙකටිය දළු දිලෙනවා

ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා

හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

(F)ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා

දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා

දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

Music

*¨`*• D.C Damith •*¨`

(F)ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා

මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා

දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා

සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

(M)බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා

ගලින් ගලට පා තබමින් දුවන්නට එපා

ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

(F)ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා

දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා

දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

The End

*¨`*• D.C Damith •*¨`

เพิ่มเติมจาก Edward Jayakody/Nanda Pathirana

ดูทั้งหมดlogo
Bindu Bindu mal Wasse โดย Edward Jayakody/Nanda Pathirana – เนื้อเพลง & คัฟเวอร์