1st පිරිමි 2nd ගැහැණු
°Music Club.
...• Productions
...。 。.
දුහුල් මීදුමේ...
සිහිල් මාරුතේ...
නදී නිම්නයේ...
රුවක් ඉන්නවා..
ඒ රූප නාරී හිඳී නෙත් හැරන්
රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්...
°Music Club.
...• Productions
...。 。.
ගස වට කරලා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ..
ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ...
️
ලිහිණි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියැවුණු පොත අපගේ
සසැලේ...
සිත මා...
ඇයි ඒ...
මිහිරේ
මෙවන් නිල් වළා සෙමින් ළං වෙලා
රටාවන් අදී වළා මණ්ඩලේ
කවුරුන්ද ඇදුණේ එවන් රූ තුළින්
ඒ මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්
මට තාම සීතයි මගේ රත්තරන්...
°Music Club.
...• Productions
...。 。.
පද්ම කුමාරි පද්ම වනේහි
මේ ලස් සන පෙර නෑ දුටුවේ...
මිටියාවතෙහි දිය රැළි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ...
️
ඇගිලි අගින් හෝ වදින පවන්හි
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ...
සිත මා...
ඇයි ඒ...
මිහිරේ
දුහුල් මීදුමේ
සිහිල් මාරුතේ
නදී නිම්නයේ...
රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිඳී නෙත් හැරන්
රුවිනාර සෙනෙහේ හැගුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්...
Thank You
°Music Club.
...• Productions
...。 。.