menu-iconlogo
huatong
huatong
avatar

Watapita Balan Inna

H R Jothipala/Chandraleka Pererahuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
เนื้อเพลง
บันทึก
MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(F)වටපිට බලන් ඉන්න හැමටම වැඳලා

අපි අවසර පතලා

නටනවා ගයලා

(M)දෙන්නම් පදේ මමත් ආලප් කරලා

නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(M)මුදලක් ඇතොත් අතේ ඔබගෙන් ලැබෙනා

දවසක් දෙකක් බඩේ ගින්දර නිවෙනා

(F)හැඟුමක් මෙන්න අපේ සතුටක් ගෙනෙනා

වරදක් වුනොත් අපිට සමාව ඕනා

වටපිට බලන් ඉන්න හැමටම වැඳලා

අපි අවසර පතලා

නටනවා ගයලා

(M)දෙන්නම් පදේ මමත් ආලප් කරලා

නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(F)දිලිඳුන් හිතින් තැවෙයි පැරදුම ලබලා

නිරිඳුන් සුවෙන් ඉඳියි සැනසුම ලබලා

(M)දෙපිලක් බෙදී මෙසේ ඇයි කල් ගෙවලා

කවුරුත් එකා වගේ ඉමු සුව සොයලා

(F)වටපිට බලන් ඉන්න හැමටම වැඳලා

අපි අවසර පතලා

නටනවා ගයලා

(M)දෙන්නම් පදේ මමත් ආලප් කරලා

නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

(F)රසවත් සින්දු කියලා මසුරන් සොයනා

දුප්පත් කමින් ලෝකෙ අපි අද තැවෙනා

(M)දුන්නත් නැතත් අපිත් සතුටින් නැටුවා

හිතවත්කමට අපේ පණ හරි දෙනවා

(F)වටපිට බලන් ඉන්න හැමටම වැඳලා

අපි අවසර පතලා

නටනවා ගයලා

(M)දෙන්නම් පදේ මමත් ආලප් කරලා

නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

(F)වටපිට බලන් ඉන්න හැමටම වැඳලා

අපි අවසර පතලා

නටනවා ගයලා

(m)දෙන්නම් පදේ මමත් ආලප් කරලා

නුඹ නටපන් කෙල්ලේ හැඩ වැඩ දාලා

MuSiC

B.O.K

*¨`*• D.C Damith •*¨`*

เพิ่มเติมจาก H R Jothipala/Chandraleka Perera

ดูทั้งหมดlogo
Watapita Balan Inna โดย H R Jothipala/Chandraleka Perera – เนื้อเพลง & คัฟเวอร์