menu-iconlogo
huatong
huatong
h-r-jothipala-gana-andakarayen-midi-cover-image

Gana Andakarayen Midi

H. R. Jothipalahuatong
rose_let1huatong
เนื้อเพลง
บันทึก
හේ හේ

හේ හේ

හා හා

හා හා

හා හා

හො හො හෝ..

හේ හේ......

ඝන අන්ධකාරයෙන් මිදී

ලොව දක්නෙමී දෙනෙත් තුලින්

මා තැනු රුවන් විමන් බිඳී

ලෝහිත කඳුලු ගලයි හදින්,

තරිඳා මේ රැයේ තරු හා යාළුයි

මට මුලු ලෝකයේ අඳුරුයි පාළුයි

තරිඳා මේ රැයේ තරු හා යාළුයි

මට මුලු ලෝකයේ අඳුරුයි පාළුයි

දෙනුවන පෙනී ඔබ නොපෙනී

නොහැඟේය පලේ

හද රන් නිකේතනේ මගේ

එලියක් නැතී ලොවක් මෙනී

නෙත ලත් නමුත් පිනේ බලෙන්

මිහිරක් නැතේ එයින් දැනී

අභියස මා නෙතේ වැල පැටලීලා

කුමටද ජීවිතේ පැතූ සේ නොවීලා

සුවඳට සමනළා මලට නොඒනම්

මල එහි පියාඹලා ඔහු වෙත ඒ නම්

සුරතල් වියේ ඔබ කිවු දේ

බිඳ ලෑවේ ඔබයි දැන්

මා තැනු රුවමන් විමන් බිඳී

ලෝහිත කඳුලු ගලයි හදින්

මා තැනු රුවන් විමන් බිඳී

ලෝහිත කඳුලු ගලයි හදින්

හහ හා.. හා..

හො හො හෝ..හෝ..

හහ හා.. හා..

හො හො හෝ..හෝ..

เพิ่มเติมจาก H. R. Jothipala

ดูทั้งหมดlogo