menu-iconlogo
huatong
huatong
h-r-jothipala-nidi-nathi-ra-yame-cover-image

nidi nathi ra yame නිදි නැති රෑ යාමේ

H. R. Jothipalahuatong
nathan111_starhuatong
เนื้อเพลง
บันทึก

නිදි නැති රෑ යාමේ

සීතේ සීතේ සීතේ

සුමියුරු වේ මාගේ

ගීතේ ගීතේ ගීතේ

සවන් සැනසේවා

රාව පැතිරේවා

සැවොම තුටු වේවා

වාසනා වේවා

නිදි නැති රෑ යාමේ

සීතේ සීතේ සීතේ

සුමියුරු වේ මාගේ

ගීතේ ගීතේ ගීතේ

ගී පොත මා සතු වේවි

ලොව ගී රජ දහනක් වේවි

මීවිත පිරි ඉතිරේවි

ඔබ ඒ මිහිරෙන් නැලවේවී

සිතට කොඳුරා

ඔබට කියනා

රහස ගීය තමා

නිදි නැති රෑ යාමේ

සීතේ සීතේ සීතේ

සුමියුරු වේ මාගේ

ගීතේ ගීතේ ගීතේ

සවන් සැනසේවා

රාව පැතිරේවා

සැවොම තුටු වේවා

වාසනා වේවා

නිදි නැති රෑ යාමේ

සීතේ සීතේ සීතේ

සුමියුරු වේ මාගේ

ගීතේ ගීතේ ගීතේ

පාළුව ඈතක පාවී

සහනේ සැනසුම් හිමිවේවි

මේ ලෙස කාලය යාවි

අද රෑ ගතවී එලි වේවි

අදද තිබෙනා

හෙටද ලැබෙනා

සතුට ගීය තමා

නිදි නැති රෑ යාමේ

සීතේ සීතේ සීතේ

සුමියුරු වේ මාගේ

ගීතේ ගීතේ ගීතේ

සවන් සැනසේවා

රාව පැතිරේවා

සැවොම තුටු වේවා

වාසනා වේවා

නිදි නැති රෑ යාමේ

සීතේ සීතේ සීතේ

සුමියුරු වේ මාගේ

ගීතේ ගීතේ ගීතේ

เพิ่มเติมจาก H. R. Jothipala

ดูทั้งหมดlogo