සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ 
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ 
ප්‍රීතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී 
මගේ රංගනීයේ 
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ 
සඳේ රැස් කැරැල්ලේ 
වනේ මල් නෙලාලා ඔබේ ගෙල බඳින්නම් 
රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් 
ආ.. ආ.. ආ.. ආ…. 
සාගරෙන් සොයාලා 
නිල් මැණික් ගෙනල්ලා ඔබගේ වරලේ ගසාලා 
ලස්සන බලන්නම් 
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ 
සඳේ රැස් කැරැල්ලේ 
සුදෝ සුදු වළාවෝ සිහින් ඉඟ ඔතන්නම් 
ගංගාවේ ඉවුරේ ලංවී හිඳින්නම් 
ආ.. ආ.. ආ.. ආ…. 
අමරණීය ප්‍රේමේ 
සිහසුන් දරාලා ඔබගේ කවදා හෝ මං 
දෑතම ලබන්නම් 
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ 
ප්‍රීතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී 
මගේ රංගනීයේ 
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ 
සඳේ රැස් කැරැල්ලේ