menu-iconlogo
huatong
huatong
avatar

Taj Mahalak ටජ් මහලක්‌ තනවන්න නෑ මට

H. R. Jothipalahuatong
smileybabe_06huatong
เนื้อเพลง
บันทึก
LYRICS

ටජ් මහලක්‌ තනවන්න නෑ මට

ඔබෙ සෙනහසට හිමි

හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌බඳිමී

ටජ් මහලක්‌ තනවන්න නෑ මට

ඔබෙ සෙනහසට හිමි

හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌බඳිමී

සිහිකර ඔබ ගැන

බවුන් වඩයි මන

අන්ධය දෙනයන බිහිරිය දෙසවන

සිහිකර ඔබ ගැන

බවුන් වඩයි මන

අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක්‌ තනවන්න නෑ මට

ඔබෙ සෙනහසට හිමි

හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌බඳිමී

මගේ උදානය අමිල නිදානය

ඔබමය ජීවය මිහිරිය දෙසවන

මගේ උදානය අමිල නිදානය

ඔබමය ජීවය මිහිරිය දෙසවන

ටජ් මහලක්‌ තනවන්න නෑ මට

ඔබෙ සෙනහසට හිමි

හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌බඳිමී

සිහිකර ඔබ ගැන

බවුන් වඩයි මන

අන්ධය දෙනයන බිහිරිය දෙසවන

සිහිකර ඔබ ගැන

බවුන් වඩයි මන

අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක්‌ තනවන්න නෑ මට

ඔබෙ සෙනහසට හිමි

හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌බඳිමී

ටජ් මහලක්‌ තනවන්න නෑ මට

ඔබෙ සෙනහසට හිමි

හිස්‌ අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක්‌බඳිමී

เพิ่มเติมจาก H. R. Jothipala

ดูทั้งหมดlogo