menu-iconlogo
huatong
huatong
avatar

Lande Lande Lande*** ලඳේ ලඳේ ලඳේ

H.r Jothipala/Anjaleen Gunathilakahuatong
𒁍★𝑺𝒉𝒂𝒂𝄞✮͜͡𒁍★..huatong
เนื้อเพลง
บันทึก
**(Interlude)**

උඩුගත කිරීම *LEO HUB*

෴ Shantha & Shara ෴

*Artist*

H.r.jothipala & Anjaleen Gunathilaka

*****************

M)ලඳේ ලඳේ ලඳේ වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ

ලඳේ ලඳේ ලඳේ

*******************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.

෴ LEO HUB ෴

*******************

F)මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින් එළිය වැටෙනවා

*****

M)හා හා හා හා……. හෝ හෝ හෝ හෝ

*****

Fමගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින් එළිය වැටෙනවා

*****

Mඔබෙ සුවඳ මගේ මැදුර පුරා සුවඳ කරනවා

*****

M)ලඳේ ලඳේ ලඳේ වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ

ලඳේ ලඳේ ලඳේ.

*******************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.

෴ LEO HUB ෴

*******************

M)ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා

******

F)හා හා හා හා……. හෝ හෝ හෝ හෝ…..

******

M)ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා

*******

F)ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ හදවත බැන්දා

*******

F)ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ

ඔබ පතමි සියලු කලේ

මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ

**********************

Mලඳේ ලඳේ ලඳේ වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ

*******************

Thank You For Being With.

෴ LEO HUB ෴

*******************

เพิ่มเติมจาก H.r Jothipala/Anjaleen Gunathilaka

ดูทั้งหมดlogo