Hadawatha Mage Thatu Sala(හදවත මාගේ තටු සලා)
KumudupriyaJ
BOK
F:-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා....
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරැදු ලෙස මා මත් කළා....
M:-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා....
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරැදු ලෙස මා මත් කළා....
F:-හදවත මාගේ තටු සලා....
KumudupriyaJ
BOK
M:-පෙරදින නොදුටුව ඔබෙ මුහුණේ
හසරැලි මල් කුමටද පිපුණේ...
F:-මගෙ සිත රන්දා හමු වුන හින්දා
M:-පෙමින් වෙලී....පෙමින් වෙලී....
F:-පෙමින් වෙලී....පෙමින් වෙලී....
M:-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා....
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරැදු ලෙස මා මත් කළා....
F:-හදවත මාගේ තටු සලා
KumudupriyaJ
BOK
F:-චන්දන සිසිලස මට දැණුනා
අන්ජන නෙත් සගලෙහි රැදුණා...
M:-වරම කොහෙන්දෝ ඔබ කවුරැන්දෝ....
F:-සමන්මලී....සමන්මලී.....
M:-සමන්මලී....සමන්මලී.....
F:-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා....
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරැදු ලෙස මා මත් කළා....
හදවත මාගේ තටු සලා
KumudupriyaJ
BOK