menu-iconlogo
huatong
huatong
avatar

Ira Sanda Wendalaa

Hr Jothipalahuatong
nbr1turkeyhuatong
เนื้อเพลง
บันทึก
ආදරේ

ආදරේ

ආදරේ

ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා

අත ඔබේ නලලේ තියා

හදවත සපුරා පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා

මගෙ සිත සැනසි සැක බිය වැනසි

ගණඳුර පහව ගියා

මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා

සතර දිගන්තේ සොඳුරු වසන්තේ

ඔය මුහුණෙහි දකිමි

ඇසි පිය නොහැරා දෙනෙතෙහි සතපා

ඔබෙ රැව මම රකිමි

ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා

අත ඔබේ නලලේ තියා

හදවත සපුරා පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා

මගෙ සිත සැනසි සැක බිය වැනසි

ගණඳුර පහව ගියා

මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා

මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි

ඔබ පමණයි ඇත්තේ

හෝ..ඔබ මා ලඟ නම් ජීවිතයට වෙන

කිසිවක් හිඟ නැත්තේ

ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා

අත ඔබේ නලලේ තියා

හදවත සපුරා පවසම් ඉඳුරා

මම ආදරෙයි කියා

මගෙ සිත සැනසි සැක බිය වැනසි

ගණඳුර පහව ගියා

මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා

මට ආදරෙයි කියා

හා හා හා හා

හෝ හෝ හෝ හෝ හෝ හෝ

හා හා හා හා

හෝ හෝ හෝ හෝ හෝ හෝ

හා හා හා හා

เพิ่มเติมจาก Hr Jothipala

ดูทั้งหมดlogo