මහද නැමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
Music
මලින් මලට ඉගිලිලා
රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ ඔයා ළඟටනේ
කටු අත්තක හැංගිලා
අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරු මේ සැන්දෑවේ..
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
Music
සිඟිති ඔබට වෙහෙසදී
හිරු නැගෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳ ගමු
හෙටක් නොමැති අප ලොවේ
අද පමණයි හමුවුණේ
ඉතින් කිමද තව ළතවෙන්නේ
රස මියුරු මේ සැන්දෑවේ..
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
මහද නැමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ..
හ්මි.. හ්මි.. හ්මි..
හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..
හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..
Aakash Noval Production