menu-iconlogo
huatong
huatong
avatar

Oba Nidanna Oba Nidanna.....

H.r Jothipalahuatong
shortstop57815huatong
เนื้อเพลง
บันทึก
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා

ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා

ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා

Music

පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා

පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා

රුසිරු කොමල රුව රසදුන් උනයි මගෙ නෙතේ

ඉසුරුමුනියේ පෙම් යුවලද කියා මට සිතේ

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා

ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා

Music

හිත මාගෙ හදුනා ගත් පරමාදරියේ

ඔබ වාගෙ සුන්දරියන් ඈත සිගිරියෙ

අපේ ලොවට නවොදයේ එලිය පාදනා

අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා

ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා

ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා

Aakash Noval Production

เพิ่มเติมจาก H.r Jothipala

ดูทั้งหมดlogo