menu-iconlogo
huatong
huatong
avatar

Pata Podak Thilakala

Hr Jothipalahuatong
no1yankeesfanhuatong
เนื้อเพลง
บันทึก
පාට පොදක් තිලකලා නලල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා...

මුතු සිනා සල සලා නැලවි නැළවි එ..

නිවන් මහද නීල වරලියේ...

ආල හැඟුම් පවසලා යොවුන් හිනාවේ

තුටින සලල රැඟුම් රඟ රඟා..

පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා

නිමා නොහැක ආල කුමරුනේ...

පාට පොදක් තිලකලා නලල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

හොහෝ හෝ.....

හහා හා....

හොහෝ හෝ.....

හහා හා....

පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ

මල් නුවරේ.. පෙම් සුවඳේ

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී

ආල වඩන ගීත සුරල් පාවේවී..

හොහෝ හෝ.....

හහා හා....

හොහෝ හෝ.....

හහා හා....

ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ

පුංචි වියේ.. අන්දරසේ

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා

සීතාවන් රුවන් ළඳුන් රා මා මා

හොහෝ හෝ.....

හහා හා....

හොහෝ හෝ.....

හහා හා....

හෝ..පාට පොදක් තිලකලා නලල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

මුතු සිනා සල සලා නැලවි නැළවි එ..

නිවන් මහද නීල වරලියේ...

ආල හැඟුම් පවසලා යොවුන් හිනාවේ

තුටින සලල රැඟුම් රඟ රඟා..

පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා

නිමා නොහැක ආල කුමරුනේ...

පාට පොදක් තිලකලා නලල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

හොහෝ හෝ.....

හහා හා....

හොහෝ හෝ.....

හහා හා....

เพิ่มเติมจาก Hr Jothipala

ดูทั้งหมดlogo
Pata Podak Thilakala โดย Hr Jothipala – เนื้อเพลง & คัฟเวอร์