*•.•**•.•*? By Vikum?*•.•**•.•*
ගත බබලයි- රන්වන් රන් වැල සේ...
වත බබලයි- රන් වන් පුන් සද සේ...
නෙතු බබලයි- රන් තරු යුවලක් සේ...
සිත බැදුනයි - මල් කැකුලිට රහසේ...
ගත බබලයි- රන්වන් රන් වැල සේ...
වත බබලයි- රන් වන් පුන් සද සේ...
නෙතු බබලයි- රන් තරු යුවලක් සේ...
සිත බැදුනයි මල්- කැකුලිට රහසේ...
*•.•**•.•*?By Vikum?*•.•**•.•*
ගමනින් බිමනින් ඇය මියුලැසියයි...
තෙපුලින් ඇය සැලලිහිණි කුමරියයි...
පින්බර පෙනුමින් පරවි රැජිනියයි...
පෙම්බර හැගුමින් බඹර යුවතියයි...
ගත බබලයි රන්වන් රන් වැල සේ...
වත බබලයි රන් වන් පුන් සද සේ...
නෙතු බබලයි රන් තරු යුවලක් සේ...
සිත බැදුනයි මල් කැකුලිට රහසේ...
*•.•**•.•*?By Vikum?*•.•**•.•*
නලල් තලය අඩ සද සේ බැබලෙයි...
දෙතොල් පෙතිද නා දලු සේ දිලිසෙයි...
දසන් වලට මුතු කැට වුව පැරදෙයි...
රටක් වටින සිනහව මුව විහිදෙයි...
ගත බබලයි රන්වන් රන් වැල සේ...
වත බබලයි රන් වන් පුන් සද සේ...
නෙතු බබලයි රන් තරු යුවලක් සේ...
සිත බැදුනයි මල් කැකුලිට රහසේ...
ගත බබලයි රන්වන් රන් වැල සේ...
වත බබලයි රන් වන් පුන් සද සේ...
නෙතු බබලයි රන් තරු යුවලක් සේ...
සිත බැදුනයි මල් කැකුලිට රහසේ...
සිත බැදුනයි මල් කැකුලිට රහසේ...
සිත බැදුනයි මල් කැකුලිට රහසේ...