? ?
මා හිස පිරිමැද
Ms Indrani Bogoda's Songs
If you are interested in Duet, move according to A & B
Uploaded to STAR MAKER on September 10, 2023
by
Malith ⟿මියුරුනාද මලිත් ⟿Miyurunada
A. මා හිස පිරිමැද නැවත නොයෙන්නට
ඔබ වෙන්වී, ගියදා
සටහන්, නැත මැකිලා…….
ඒ නික්මන් ගමනේ
B. මා හිස පිරිමැද නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන්, නැත මැකිලා…….
ඒ නික්මන් ගමනේ
&&&&&&&&&&&&&&&&&&&
Lyrics ⟿ Mr. Daya De Alwis
Upload ⟿මලිත්⟿ මියුරුනාද
&&&&&&&&&&&&&&&&&&&
B.මගෙ ජීවිතයම ඔබෙන් සැදුනු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරන වී
නෑ කිසිදින තනිවී
A.මා හිස පිරිමැද නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
&&&&&&&&&&&&&&&&&&&
Music ⟿ Mr. Chandradasa Bogoda
Upload ⟿මලිත්⟿ මියුරුනාද
&&&&&&&&&&&&&&&&&&&
A.කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවිකමකී
ඒ දෙවිකම හැගුනේ
ඔබ යලි ආ දිනයේ
B මා හිස පිරිමැද නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
THANKYOU VERY MUCH
FOR
BEEN LIKE AND PLAYING THIS SONG
“MIYURUNADA”
මියුරුනාද