**(Interlude)**
උඩුගත කිරීම *LEO HUB*
෴ Shantha & Shara ෴
*Artist*Indrani Bogoda
*********෴*********
A)පෙම් කල වරදට මට වද දෙන්නේ..
පෙම් කල හිතකින් නොවන නිසා..
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන..
ආදරයේ සුව දැනුනු දිනේ
ආදරයේ සුව දැනුනු දිනේ
***********************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
B) යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ.
***෴ ***
A) යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ..
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා..
B) සැනහෙනු මේ රැකවල් බිඳ දා..
***෴ ***
B)පෙම් කල වරදට මට වද දෙන්නේ..
පෙම් කල හිතකින් නොවන නිසා..
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන..
ආදරයේ සුව දැනුනු දිනේ..
ආදරයේ සුව දැනුනු දිනේ..
***********************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
B)චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
***෴ ***.
A)චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා..
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ..
B)පෙම්වතියක මුණ ගැහුණු දිනේ.
***෴ ***
A)පෙම් කල වරදට මට වද දෙන්නේ..
පෙම් කල හිතකින් නොවන නිසා..
B)අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන..
ආදරයේ සුව දැනුනු දිනේ..
ආදරයේ සුව දැනුනු දිනේ..
෴Thank You For Being With.෴
**LEO HUB ***
***෴ ***