menu-iconlogo
huatong
huatong
jackbro-mohothaka-suwa-dena-cover-image

Mohothaka suwa dena || මොහොතක සුවදෙන

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
เนื้อเพลง
บันทึก
Lyrics arranged by

Sanju

(26)

$ JackBro $

Lyrics

Rookantha gunathilaka

Music

Ernest zoisa

(M)  මොහොතක සුවදෙන චංචල ලෝකයේ

රූපිකාවන් සොයා මා ගියේ නෑ

සෙනෙහසේ.. සුව සොයා

ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ..

(F)  මොහොතක සුවදෙන චංචල ලෝකයේ

රූපිකාවන් සොයා මා ගියේ නෑ

සෙනෙහසේ.. සුව සොයා

ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ..

~> Artist <~

Priya Sooriyasena

Lyrics

Rookantha gunathilaka

$ JackBro $

(M)  සිත දුක් වේවී විටෙකදි ඔබගේ

සැලෙනු එපා මගෙ රන් තරුවේ

ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි

හඬනු එපා මගෙ සුදු මැණිකේ

(M/F)  සැනසිලා... අපි ඉමූ...

ලංවෙලා ...

~~~~~<>~~~~~

(F)  මොහොතක සුවදෙන චංචල ලෝකයේ

රූපිකාවන් සොයා මා ගියේ නෑ

සෙනෙහසේ.. සුව සොයා

ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ..

Lyrics arranged by

Sanju

$ JackBro $

(F)  ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්

ඔබගෙයි මාගෙයි එක වාගේ

ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි

හඬනු එපා මගෙ සුදු මැණිකේ

(M/F)  සැනසිලා... අපි ඉමූ...

ලංවෙලා ...

~~~~~<>~~~~~

(F)  මොහොතක සුවදෙන චංචල ලෝකයේ

රූපිකාවන් සොයා මා ගියේ නෑ

සෙනෙහසේ.. සුව සොයා

ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ..

(M)  මොහොතක සුවදෙන චංචල ලෝකයේ

රූපිකාවන් සොයා මා ගියේ නෑ

සෙනෙහසේ.. සුව සොයා

ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ..

Thank you

เพิ่มเติมจาก JackBro

ดูทั้งหมดlogo