menu-iconlogo
huatong
huatong
kanchana-anuradhi-udurawi-cover-image

Udurawi - උදුරාවී

Kanchana Anuradhihuatong
happyuacr(POM)huatong
เนื้อเพลง
บันทึก
- Uploded by happyuacr -

මේ සැන්දෑවේ ගං තෙරේදී

රන් රුවේ මා නුඹ දකිවී

හීන ගානේ මා ඇදේවි

චන්ද්‍ර යාමේ නින්ද නේවී

උදුරාවි මාගේ ආලේ

මැවූ හීනෙ නුඹ නොවෙදෝ අනේ

මා හදේ

මා හදේ හා

මා හදේ

නුඹේ රුව නොමැකෙදෝ ආයේ

මා හදේ

නුඹේ රුව නොමැකෙදෝ ආයේ

///////////////

නළල කුංකුම රූ අදීවි

හාදු අමුණා ගෙල බදිවී

ස්නේහ වර්ෂා වැටෙන වෙලේ

දමා යනු බෑ සඳේ වෙන්වී

උදුරාවි මාගේ ආලේ

මැවූ හීනෙ නුඹ නොවෙදෝ අනේ

මා හදේ

මා හදේ හා

මා හදේ

නුඹේ රුව නොමැකෙදෝ ආයේ

මා හදේ

නුඹේ රුව නොමැකෙදෝ ආයේ

เพิ่มเติมจาก Kanchana Anuradhi

ดูทั้งหมดlogo