menu-iconlogo
huatong
huatong
avatar

Kavikariye sindu kiyana lande

Keerthi Pasquelhuatong
piercednodlehuatong
เนื้อเพลง
บันทึก
කවිකාරියේ සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී හැන්දෑ වෙලා..

කවිකාරියේ සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී හැන්දෑ වෙලා..

music

දෙකනේ රිදී තෝඩු ලා නළලේ කොකුම් පාට ලා

වීණා වයා තාලෙටා කවි ගී අසා ආවේ මා

වීණා වයා කවි ගී ගයා

අපි යන්නේ රුපියල් සොයා

කවිකාරියේ සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී හැන්දෑ වෙලා

music

හිඟමන් නොයා මාවතේ මහදේ රැ‍ඳෙන් රූපිකා

සසරේ ගෙනා ආදරේ අඳුරයි ඔබේ දෝතටා

දෙවි සාමිනේ මංදා අනේ

සිත මාගේ චංචල වෙලා

කවිකාරියේ සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී හැන්දෑ වෙලා

කවිකාරියේ සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී හැන්දෑ වෙලා

End...

เพิ่มเติมจาก Keerthi Pasquel

ดูทั้งหมดlogo