menu-iconlogo
huatong
huatong
avatar

Hitha Hadaganna | Cover

Manjula Pushpakumarahuatong
__SanDaRu__huatong
เนื้อเพลง
บันทึก
🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

(𝐀) හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා

ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා

දුර ඈත ඉදන් හීන ගෙනත් මගෙ ලෝකය පුරවා

බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා

🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️

(𝐁) මගෙන් අරගෙන.. ආදරේ අහුරක්

දුන්නේ මා හට.. ආදරේ බිදුවක්

ඒක නිසයි කදුළුම විතරක්

ආදරය නිහඩම සෙවණක්..

(𝐁) හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා

ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා

දුර ඈත ඉදන් හීන ගෙනත් මගෙ ලෝකය පුරවා

බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා

🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (𝐓𝐡𝐞 𝐍𝐞𝐰 𝐋𝐞𝐯𝐞𝐥)

🎶🎶🎶🎶🎶🎶🎶

(𝐀) දුරින් ඉදගෙන.. ආදරේ කෙරුවත්

ඔයා දන්නෙ නෑ.. තිබුන සෙනෙහසක්

ඒක නිසයි මෙතරම්ම දුකක්

ආදරය නිහඩම ගොදුරක්..

(𝐁) හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා

ඔබ මවා දුන්නු ලෝකයෙ මම නිහඩ වෙලා උන්නා

(𝐀) දුර ඈත ඉදන් හීන ගෙනත් මගෙ ලෝකය පුරවා

බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා

🅱🅴🅰🆃 (𝐓𝐡𝐞 𝐍𝐞𝐰 𝐋𝐞𝐯𝐞𝐥)

เพิ่มเติมจาก Manjula Pushpakumara

ดูทั้งหมดlogo