menu-iconlogo
huatong
huatong
avatar

weedi kone mawatha aine

Milton Mallavaarachchihuatong
no2dapaynehuatong
เนื้อเพลง
บันทึก
වීදී කොනේ මාවත අද්දර

හඩනා කිරි දරුවෝ

කවදා හෝ නුබ වියපත් වූ දා

පියා කොහේදැයි මවගෙන් අසනු එපා

මමත් පියෙකි පුත නුබ වැනි දරුවෙක් ගේ

මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රගේ

බලා හිදිමි මම නුබ නලවන්නට

පොඩි හිස අතගා සුරතල් පුතේ කියා

වීදී කොනේ මාවත අද්දර

හඩනා කිරි දරුවෝ

කවදා හෝ නුබ වියපත් වූ දා

පියා කොහේදැයි මවගෙන් අසනු එපා

පියෙක් ඉදී පුත නුබටත් කොතැනක හෝ

පිනක් නැතිද ඒ සෙවනෙ ඉන්න අහෝ

සිනාසියන් පුත කිරි දත් පෙන්නා

මා අමතන විට සුරතල් පුතේ කියා

වීදී කොනේ මාවත අද්දර

හඩනා කිරි දරුවෝ

කවදා හෝ නුබ වියපත් වූ දා

පියා කොහේදැයි මවගෙන් අසනු එපා

song arrange by sashi1104

เพิ่มเติมจาก Milton Mallavaarachchi

ดูทั้งหมดlogo