☮️HEAVAN?️
Song: Asha Ron me (ආශා රොන්)
Artists:Milton Mallawaarachchi
Chandraleka Perera
හා හ හා හාහා////
Uploaded by: Nuwan Chamara
Male?: ආශා රොන් මේ තුන්ලෝකේ මේ
සංතෝසෙන් හා මේ පාවෙන්නා
ආශා රොන් මේ තුන්ලෝකේ මේ
සංතෝසෙන් හා මේ පාවෙන්නා
Female?:නෑ නෑ නෑ නෑ නෑ නෑ //
ආවාට එහෙම අශා මා නෑ ඊට ආශා
මං නෑ ඒවගේ ආදරේ.. හෝ ...
ආවාට එහෙම අශා මා නෑ ඊට ආශා
මං නෑ ඒවගේ ආදරේ... හෝ...
Male?: පාවේන්නා රුරුරු අරරුංගා
බබරුන් මෙන් මා මේ පාවේන්නා
ආශා රොන් රොන් පෙම් රොන් බී මත්වී
Music
☮️HEAVAN?️
Song: Asha Ron me (ආශා රොන්)
Artists:Milton Mallawaarachchi
Chandraleka Perera
Uploaded by: Nuwan Chamara
Male?:මා වාගේ ලෝකේ ඉන්කෝ
මේ ම්හිරී මිහිරේ යාවී
පියබන්නා දෑත විහිලා
ලෝ මිහිරි නිල් විල් තලාවේ
පෙම් විජිතේ මල්මාවත් සාදා
සතුටින් ඉමුකෝ අප නාඩන්නා
Female? : නෑ නෑ නෑ නෑ නෑ ///
යාලු මේ එදා වාගේ අප ඉන්නා එදා වාගේ
පුරවාලා දෙන්නේමී ආදරේ ඒ හෝ
මා ඔබදෝ රසයෙන් පෙම් ගී
පිලිගාත්තේමී නාඩා එක්වී ආ.....
Male:? ආශා රොන් රොන් පෙම් රොන් බී මත්වී
Music
☮️HEAVAN?️
Song: Asha Ron me (ආශා රොන්)
Artists:Milton Mallawaarachchi
Chandraleka Perera
Uploaded by: Nuwan Chamara
Female? : සෝ..ගීත නෑසුනාවේ
සැනසේවී ඒයින් මුලු ලෝ ..
මේ වේවී ප්‍රාර්තනාවෝ
නිවුනාවේ මා ඔයා හා..
අප දැන් ගයමු පෙම් පෙම් සිනා ගී
අප දෙදෙනාගේ මේ පතා පෙමේ
Male?: ගයමු ගයා හා හා
ගයමු නටා හා හා හා ගයමු ගයා
අහගන්න සරාගී නැ සෝකේ සෝකනෑසේ දෙන්නා වෙලි වෙලී නටන්නා හා හා හා..
Female? : පායාලා පාට මල් පාවී ආ
මුලු ලෝකේ මේ පෙම් පාවී ආ
පායාලා පාට මල් පාවී ආ
මුලු ලෝකේ මේ පම් පාවී ආ
Male?:පාවේන්නා රු රු රු අරරුංගා.. හා.......
☮️HEAVAN?️
Song: Asha Ron me (ආශා රොන්)
Uploaded by: Nuwan Chamara