menu-iconlogo
huatong
huatong
avatar

Sanda Thaniwela Ahase *(with Milton) ෴ සඳ තනිවෙලා අහසේ.෴⚜️ D.CDamith ⚜️

Milton Mallawarachchi/Latha Walpolahuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆️👑️huatong
เนื้อเพลง
บันทึก
Sanda Thaniwela Ahase *(with Milton) ෴ සඳ තනිවෙලා අහසේ.෴ D.CDamith

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (F)සඳ තනිවෙලා අහසේ.. ෴

෴ හිරු තනිවෙලා.. ෴

෴ (Milton)උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (F)සඳ තනිවෙලා අහසේ.. ෴

෴ හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴

෴ (Milton)සඳ තනිවෙලා අහසේ.. ෴

෴ හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් - අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (F)පියමං කලා දෙදෙනෙක් සෙවනක් බලා.. ෴

෴ පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා.. ෴

෴ පියමං කලා.. දෙදෙනෙක් සෙවනක් බලා... ෴

෴ පැතුමන් බිඳී නිවසක් ඇත සුන් වෙලා.. ෴

෴ (Milton)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ (Milton)උයනක් පිරී පිපි මල් අද පරවෙලා.. ෴

෴ විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා.. ෴

෴ උයනක් පිරී.. පිපි මල් අද පරවෙලා... ෴

෴ විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා.. ෴

෴ (F)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴

෴ (M&F)සඳ තනිවෙලා අහසේ.. හිරු තනිවෙලා.. ෴

෴ උතුරා ගැලූ ගඟුලක් අද වියලිලා.. ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

เพิ่มเติมจาก Milton Mallawarachchi/Latha Walpola

ดูทั้งหมดlogo
Sanda Thaniwela Ahase *(with Milton) ෴ සඳ තනිවෙලා අහසේ.෴⚜️ D.CDamith ⚜️ โดย Milton Mallawarachchi/Latha Walpola – เนื้อเพลง & คัฟเวอร์