menu-iconlogo
huatong
huatong
avatar

welle kiri

Mohideen Beg/rani pererahuatong
🖤🎙️_AMASARA_🎙️🖤huatong
เนื้อเพลง
บันทึก
AMASARA Creations

හෙළඋරුමය

Mවැල්ලේ කිරි වැල්ලේ

හාදූ දේවී

ජීවනයේ පෙූ්ම

මැණික් පෑදේවී

Fපෙූ්ම අමා පානේ

මුව බේරේවී

ලෝකය මා පාමුල

මෙන් තේරේවී....

Mමැණිකෙ ලැබුනි මාගේ

පෙර පිනකින් වාගේ

Fඕලු නෙළුම් මානෙල්

මැද සංයෝගේ

විහිළු කරයි පෙූ්මෙට

අප දෙන්නාගේ....

MFවැල්ලේ කිරි වැල්ලේ

හාදූ දේවී

ජීවනයේ පෙූ්ම

මැණික් පෑදේවී

උඩුගත කිරීම "අමසර"

Mකියන්න කියන දෙයක්

ඇයිද ඉන්නෙ තාම බලා

Fනොදන්නවාද සිහින

ලොවෙහිත් මා පෙූ්ම කළා

Mගම්මානේ පෙම්

සිහිනේ එළි වෙන්නේ

එළිවෙන්නේ ගම්මානේ

Fකපන්න බහැ බැස එන

වතුර පාර දෙගොඩ තලා

Mබිදින්න බෑ අපගේ පෙූ්ම

බැම්ම අකුල් හෙලා..

Fඑක හිත ඔබයි මගේ

Mඅහසයි සදයි වගේ

Fඑක හිත ඔබයි මගේ

Mඅහසයි සදයි වගේ

Fඕලු නෙළුම් මානෙල්

මැද සංයෝගේ

විහිළු කරයි පෙූ්මෙට

අප දෙන්නාගේ....

Mවැල්ලේ කිරි

වැල්ලේ හාදූ දේවී

ජීවනයේ පෙූ්ම

මැණික් පෑදේවී

Fපෙූ්ම අමා පානේ

මුව බේරේවී

ලෝකය මා පාමුල

මෙන් තේරේවී....

උඩුගත කිරීම "අමසර"

Mකියන්න කියන දෙයක්

ඇයිද ඉන්නෙ තාම බලා

Fනොදන්නවාද සිහින

ලොවෙහිත් මා පෙූ්ම කළා

Mගම්මානේ පෙම්

සිහිනේ එළි වෙන්නේ

එළිවෙන්නේ ගම්මානේ

Fඅසරණ කෙල්ලෙකි මා

කුළ සිරිතට දෙන්නෙ නැතී

Mමට දායාද මොටද ඔබේ

සිනා රැල්ල ඇතී

Fදැනගෙන රහස අපේ

Mකෙකටිය කැකුළු පිපේ

Fදැනගෙන රහස අපේ

Mකෙකටිය කැකුළු පිපේ.....

Fඕලු නෙළුම් මානෙල්

මැද සංයෝගේ

විහිළු කරයි පෙූ්මෙට

අප දෙන්නාගේ....

වැල්ලේ කිරි

Mවැල්ලේ හාදූ දේවී

ජීවනයේ පෙූ්ම

මැණික් පෑදේවී

Fපෙූ්ම අමා පානේ

මුව බේරේවී

ලෝකය මා පාමුල

මෙන් තේරේවී

උඩුගත කිරීම "අමසර"

เพิ่มเติมจาก Mohideen Beg/rani perera

ดูทั้งหมดlogo