menu-iconlogo
huatong
huatong
avatar

oba ekka man

Nadeera Nonishuatong
🎀🌟♻🎵එරන්ද.අමිත්🎵✨🇱🇰huatong
เนื้อเพลง
บันทึก
┈━═*༺ආයුබෝවන්༻*═━┈

~~━━2025/09/11━━~~

*•.•**•.•*දැහැන*•.•**•.•*

[03] වන උඩුගතකිරිම

ගායනය : නදිර නෝනිස්

සංගිතය : අමිල දිල්හාන්

ගේයපද : අයෝමා ප්‍රනාන්දු

නෙතුෂා නංගිගේ ඉල්ලිමක්

•.•.•උඩුගතකලේ එරන්ද අමිත්•.•.•

෴..෴..෴..෴..

හ්මි....හෝ..ඔි ...ඔබ එක්ක මං....

හැකි ආයේ පුළුවන්ද....

මග මං බලන්.. ඉන්නවා......

පිළිගන්න පුලුවන්ද.. ආදරේ කීවාම

ඔබ එන තුරා..... ඉන්නවා......

෴..෴..෴..෴..

ඔබ එක්ක මං.....

හැකි ආයේ පුළුවන්ද....

මග මං බලන්.. ඉන්නවා......

පිළිගන්න පුලුවන්ද.. ආදරේ කීවාම

ඔබ එන තුරා..... ඉන්නවා......

කවිකාරියේ... නුබ කියා දුන්...

ආදරේ මං.. දන්නවා....

මගේ ආදරේ....ඔබ කොහේදෝ.....

මං ආදරේ.....සොයනවා.......

.•* *•*༺රැදෙන්න༻*•* *•.

පිනි බිංදු උදයේම.. තණ අගට වැටුනාට..

හිරැ ඇවිත්.. දැහැ ගන්නවා....

පණ වගේ උන්නාට...

දිවුරලා කීවාට..මං තනි වෙලා ඉන්නවා......

෴..෴..෴..෴..

ඔබ එක්ක මං.....

හැකි ආයේ පුළුවන්ද....

මග මං බලන්.. ඉන්නවා.......

පිළිගන්න පුලුවන්ද.. ආදරේ කීවාම

ඔබ එන තුරා..... ඉන්නවා......

.•* *•*༺රැදෙන්න༻*•* *•.

අපි දෙන්නා ආයෙත්ම.. හමු වන්න පුලුවන්ද

මග මං බලන් ඉන්නවා.....

ඒ මතක මට දුන්නු.. ඔබ තාම තනියෙන්ද

මං එන තුරා.... ඉන්නවා.......

෴..෴..෴..෴..

හෝ.. ඔි ....ඔබ එක්ක මං.....

හැකි ආයේ පුළුවන්ද....

මග මං බලන්.. ඉන්නවා....

පිළිගන්න පුලුවන්ද.. ආදරේ කීවාම

ඔබ එන තුරා.... ඉන්නවා......

කවිකාරියේ... නුබ කියා දුන්...

ආදරේ මං... දන්නවා......

මගේ ආදරේ....ඔබ කොහේදෝ.....

මං ආදරේ.....සොයනවා........

.෴ගිතය හදුන්වාදිම නෙතුෂා.෴

ගිතය තෝරාගත් ඔබට ස්තුතියි

~━━━༺සුබ දවසක්༻━━━~

****************

เพิ่มเติมจาก Nadeera Nonis

ดูทั้งหมดlogo