menu-iconlogo
huatong
huatong
avatar

Mage Hitha PiriThibenne

Niranjala Sarojinihuatong
levipep1huatong
เนื้อเพลง
บันทึก
ගායනය නිරංජලා සරෝජිනී,

අබේවර්ධන බාලසූරිය

සංගීතය වික්ටර් රත්නායක

ගී පද කේ.ඩී.කේ. ධර්මවර්ධන

Male(1) Female(2)

මගෙ හිත පිරී තිබෙන්නේ

ඔබ ගැන සිතිවිල්ලෙන්

වෙන කිසිවකු ගැන හිතන්න

හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ

ඔබගේ සඳ මුහුණයි

වෙන කිසිවකු හෝ දකින්න

දෙනුවනට ඉඩක් නැහැනේ

interlude

අප ළං කරවා..

කාලය පියඹා..

ආලය ගැන විමසයි

කවුරුන් වේවා..

හමු වූ මොහොතේ..

මට ඔබ ගැන පවසයි

මගෙ හිත පිරී තිබෙන්නේ

ඔබ ගැන සිතිවිල්ලෙන්

වෙන කිසිවකු ගැන හිතන්න

හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ

ඔබගේ සඳ මුහුණයි

වෙන කිසිවකු හෝ දකින්න

දෙනුවනට ඉඩක් නැහැනේ

interlude

කඳුළැල් මැදුරේ..

හසරැල් නැවතී..

සෙනෙහස ගැන පවසයි

පීදෙන පියුමන්..

දළුලන තුරු වැල්..

මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි

වසන්තය කියන්නේ...

සැකසුම:

เพิ่มเติมจาก Niranjala Sarojini

ดูทั้งหมดlogo