menu-iconlogo
huatong
huatong
randhir-kapoor-mal-madahasa-pidena-cover-image

මල්මදහාස පීදෙනා mal madahasa pidena

Randhir Kapoorhuatong
pink_metal_jeanshuatong
เนื้อเพลง
บันทึก
Song Amith Nuwan

(A n A Productions)

ඉඕ ඒ.. ඉඕ ඒ ඕ..

කාම් මත්තය ඕ

ඉඕ ඒ.. ඕ ඕ ඕ

ඉඕ ඒ.. ඉඕ ඒ ඕ..

කාම් මත්තය ඕ

ඉඕ ඒ.. ඕ ඕ ඕ

මල්මදහාස පීදෙනා

නිල් නෙතු ඈගෙ වාසනා

සෙනෙහස පාවෙ ලන්වීල මා හා

දුටුවම දෑස පෑ සිනා

හද රැන්දි ශෝක වෙදනා

සැනකින් යාවි හැන්ගීලා.

ඇය මගෙ ජීවිතෙන් ලෝකේ

එක වගෙ ආව සන්සාරේ..

නිදැල්ලෙ සරන්නෙ මා හා..

වසන්තෙ පෙමින් ලන් වීල

මල්මදහාස පීදෙනා

නිල් නෙතු ඈගෙ වාසනා

සෙනෙහස පාවෙ ලන්වීල මා හා

දුටුවම දෑස පෑ සිනා

හද රැන්දි ශෝක වෙදනා

සැනකින් යාවි හැන්ගීලා.

Song Amith Nuwan

(A n A Productions)

රුව දැක ඈගෙ මල් වාරේ..

බම්බරුන් ඒවි සන්චාරේ..

ගයන්නෙ රගන්නෙ මා හා..

බිගුන් ඒ රුවින් මත් වීලා..

මල්මදහාස පීදෙනා

නිල් නෙතු ඈගෙ වාසනා

සෙනෙහස පාවෙ ලන්වීල මා හා

දුටුවම දෑස පෑ සිනා

හද රැන්දි ශෝක වෙදනා

සැනකින් යාවි හැන්ගීලා.

මල්මදහාස පීදෙනා

නිල් නෙතු ඈගෙ වාසනා

සෙනෙහස පාවෙ ලන්වීල මා හා

දුටුවම දෑස පෑ සිනා

හද රැන්දි ශෝක වෙදනා

සැනකින් යාවි හැන්ගීලා.

සැනකින් යාවි හැන්ගීලා.

සැනකින් යාවි හැන්ගීලා.

เพิ่มเติมจาก Randhir Kapoor

ดูทั้งหมดlogo