menu-iconlogo
logo

Giman harina cover from දැහැන

logo
avatar
Raveen/Hirushilogo
🎶.🕊️bader🕊️.🎶logo
ร้องในแอป
เนื้อเพลง
From :දැහැන

Song ; giman harina cover

Artist : raveen&hirushi

Duet : f & m

M..ගිමන් හරින දියඹ දිගේ

සුසුම් හෙලන වෙරළ ඉමේ

බැස යන හිරු අඩැසි සඳට

රහස් කියනවා

සඳ ආදරයෙන් අහස පුරා

රටා මවනවා

F..හිත් දැහැනේ වෙළී තිබුණු

නෙත් දැහැලේ ගලා හැලුණු

මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.

හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.

M..නිල් කටරොළු නිල නැහැවුන

මල් බර මුදු සුව රැඳවුනු

තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.

නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.

F..ගිමන් හරින දියඹ දිගේ

සුසුම් හෙලන වෙරළ ඉමේ

බැස යන හිරු අඩැසි සඳට

රහස් කියනවා

සඳ ආදරයෙන් අහස පුරා

රටා මවනවා.

M..හ්ම් හ්ම් හ්ම්

F..හ්ම් හ්ම් හ්ම්

F.M හ්ම්ම්ම්

F.M හ්ම්ම්ම්

Giman harina cover from දැහැන โดย Raveen/Hirushi – เนื้อเพลง & คัฟเวอร์