menu-iconlogo
huatong
huatong
avatar

Malaka Suwanda Patha ___Sura___

Rohana Bogodahuatong
___Sura___huatong
เนื้อเพลง
บันทึก
___Sura___

(A)මලක සුවද පතා

රුවට වාසග වෙලා

එමල නෙලන්නෙපා

එමල නෙලන්නෙපා

සිතක සතුට පතා

රුවට වාසග වෙලා

සෙනෙහෙ පුදන්නෙපා

සෙනෙහෙ පුදන්නෙපා

(B)මලක සුවද පතා

රුවට වාසග වෙලා

එමල නෙලන්නෙපා

එමල නෙලන්නෙපා

සිතක සතුට පතා

රුවට වාසග වෙලා

සෙනෙහෙ පුදන්නෙපා

සෙනෙහෙ පුදන්නෙපා

___Sura___

(A)විලක වතුර බිබී

ගගුල හොදයි කියා

එවිල නසන්නේපා

එවිල නසන්නේපා

පෙමක සතුට ලබා

දිලිදු ලකි කියා

ඇය රිදවන්නෙපා

රිදවන්නෙපා

(B)මලක සුවද පතා

රුවට වාසග වෙලා

එමල නෙලන්නෙපා

එමල නෙලන්නෙපා

(B)සිතක සතුට පතා

රුවට වාසග වෙලා

සෙනෙහෙ පුදන්නෙපා

සෙනෙහෙ පුදන්නෙපා

___Sura___

සදක ඒලිය ගලා

අදුර නැසෙන් කියා

සද ගරහන්නෙපා

සද ගරහන්නේපා

ලදක සෙනෙහෙ ලබා

චපල සිතින් මෙදා

ඇය හදවන්නෙපා

හදවන්නෙපා

(B)මලක සුවද පතා

රුවට වාසග වෙලා

එමල නෙලන්නෙපා

එමල නෙලන්නෙපා

සිතක සතුට පතා

රුවට වාසග වෙලා

සෙනෙහෙ පුදන්නෙපා

සෙනෙහෙ පුදන්නෙපා

(A)මලක සුවද පතා

රුවට වාසග වෙලා

එමල නෙලන්නෙපා

එමල නෙලන්නෙපා

සිතක සතුට පතා

රුවට වාසග වෙලා

සෙනෙහෙ පුදන්නෙපා

සෙනෙහෙ පුදන්නෙපා

___Sura___

เพิ่มเติมจาก Rohana Bogoda

ดูทั้งหมดlogo