menu-iconlogo
huatong
huatong
rohana-weerasinghe-gumu-gumuwa-wadule-cover-image

GUMU GUMUWA WADULE

Rohana Weerasinghehuatong
👑🏆⚔CHINTHAKA⚔🏆👑🇱🇰huatong
เนื้อเพลง
บันทึก
ගුමු ගුමුව වදුලේ ...සිලි සිලිය සුළගේ

මුනු මුනුව නදියේ ...කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ .

ගුමු ගුමුව වදුලේ ...සිලි සිලිය සුළගේ

මුනු මුනුව නදියේ ...කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ

විහග මිහිරා ගී මුදු හඩින රා ගී

ආ ආ ආ ආ ආ ආ ආ

විහග මිහිරා ගී මුදු හඩින රා ගී

කොතන තිබුනිද තී

අද ගයන මේ ගී

ගුමු ගුමුව වදුලේ ...සිලි සිලිය සුළගේ

මුනු මුනුව නදියේ ...කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ

චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

හද බදුන ඉතිරී ගලන ගී මිහිරී

ආ ආ ආ ආ ආ ආ ආ

හද බදුන ඉතිරී ගලන ගී මිහිරී

කොතැන නම් සැගවී තිබිනි දැයි සොයමි

ගුමු ගුමුව වදුලේ ...සිලි සිලිය සුළගේ

මුනු මුනුව නදියේ ...කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ ..

ගුමු ගුමුව වදුලේ ...සිලි සිලිය සුළගේ

මුනු මුනුව නදියේ ...කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ ..

අදයි මට ඇසුනේ ..

අදයි මට ඇසුනේ .

ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා වෙතින් හා BOK පවුල වෙනුවෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

เพิ่มเติมจาก Rohana Weerasinghe

ดูทั้งหมดlogo