menu-iconlogo
huatong
huatong
เนื้อเพลง
บันทึก
මා දෙස නෙත් නොපියා බලාපූ

හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ

වැඩිපුර මාත් එක්ක නොආපූ

මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ

ඔබ තවමත් ඇය තමයි

ඔබ තවමත් ඇය තමයි

ඔබ තවමත් ඇය තමයි

මගෙ හිත හදාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

පපුවට තුරුලු වී හිඳ හඬාපූ

ළං වී තොඳොල් බස් මට දොඩාපූ

හිත ළග හීනෙන් නිදි වරාපූ

සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ

මට තවමත් සුවඳ දෙයි

මට තවමත් සුවඳ දෙයි

මට තවමත් සුවඳ දෙයි

මලකින් හමාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා

තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා

තෙරෙරෙ දෝම් තෙරෙ නනා

තෙරෙරෙ දෝම් තෙරෙ නනා

තෙරෙරෙ දෝම් තෙරෙ නනා

තෙරෙන නනා නා

เพิ่มเติมจาก Romesh Sugathapala/Iraj Weeraratne

ดูทั้งหมดlogo