menu-iconlogo
huatong
huatong
avatar

හැමදාම හඬන සිත හදන්න

Romesh Sugathapalahuatong
เนื้อเพลง
บันทึก
හැමදාම හඬන සිත හදන්න

ඔබ ලඟ නැහැනේ....

කවුරුවත් එපා ඔබ හැරුනම

දුක දැනුනවේ..

ඉස්සරවගෙ හීනෙන්වත්-දැන් එන්නැහනේ...

මට විතරද දුක දැනෙන්නේ

මං දන්නැනැහැනේ...

සඳ මඩලට උපමා කර

කවි ලියු කාලේ...

කාගෙත් දුක දැනෙනා හිතක්

ඔබ සතු වූයේ...

කඳුළු ගලා- ඔබ අද මට හිනැහෙනවානේ...

ඔබවම සිත පතනා කරුන- මං දන්නැහැනේ..

හැමදාම හඬන සිත හදන්න

ඔබ ලඟ නැහැනේ....

කවුරුවත් එපා ඔබ හැරුනම

දුක දැනුනවේ..

ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ...

මට විතරද දුක දැනෙන්නේ

මං දන්නැනැහැනේ...

නෙතු තෙමුනා මගේ මතකෙට

ඔබ එන ගානේ

තාම හිතේ ඔබ හැරුනම

කවුරුත් නැහැනේ

අද නැති මුත්- ලඟ හිටි දා හිත හැදුවානේ..

හිත මේ තරමට අසරණ ඔබ හන්දා නේ..

හැමදාම හඬන සිත හදන්න

ඔබ ලඟ නැහැනේ....

කවුරුවත් එපා ඔබ හැරුනම

දුක දැනුනවේ..

ඉස්සරවගෙ හීනෙන්වත් දැන් එන්නැහනේ...

මට විතරද දුක දැනෙන්නේ

මංදන්නැනැහැනේ...

เพิ่มเติมจาก Romesh Sugathapala

ดูทั้งหมดlogo