menu-iconlogo
huatong
huatong
avatar

Hangum Math Kala | Sinasenna Bane

Romesh Sugathapalahuatong
__SanDaRu__huatong
เนื้อเพลง
บันทึก
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A)හැගුම් මත් කලා එ නුරා දෑසෙ මායා

නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා

ඉගිලී ගියාදෝ සයුරෙන් එහා..

දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා

(B)සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ..

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B)නිල්වන් ගැබේහි සඳ හැංගුනාසේ

ඔබ එයිද ආයේ දෑස පේන මානයේ

මල පරවුනා සේ නොපිපේද ආයේ

හද රැන්දු සිහිනේ බොඳවේද මාගේ

හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා

(A)සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (The Next Level)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A)සංසාර හීනේ ඔබ නේද මාගේ

මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ

හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ

ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ

මුණගැහුන තැන තාම මම ඉන්නවා

(B)සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ

(A)සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

කොහෙදෝ මා දමා ඉගිලුනේ

සිනාසෙන්න බෑනේ....

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (the next level)

เพิ่มเติมจาก Romesh Sugathapala

ดูทั้งหมดlogo

อาจถูกใจคุณ