menu-iconlogo
huatong
huatong
avatar

Sandapana wage dilenne

Rookantha Gunathilakahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
เนื้อเพลง
บันทึก
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• ●◉✿𝐊𝐮𝐦𝐮𝐝𝐮-𝐏𝐫𝐢𝐲𝐚-𝐉✿◉● •*¨`*🌷

A- සඳ පාන වාගේ දිලෙන්නේ

ඔබමයි හදේහි රැඳෙන්නේ

නිල් විල් ජලාසේ හංසිය විලාසේ

මා හද විලේ සැරිසරන්නේ

B- සඳ පාන වාගේ දිලෙන්නේ

ඔබමයි හදේහි රැඳෙන්නේ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• ●◉✿𝐊𝐮𝐦𝐮𝐝𝐮-𝐏𝐫𝐢𝐲𝐚-𝐉✿◉● •*¨`*🌷

මල් මාවතේ සැරිසරාලා

නැළවුණු ළඳේ තුරුලු වීලා

සමනල්ලු කෝ අද ගිහිල්ලා

මල් ගොමුවේ නෑ මල් පිපීලා

A- ඔබ නොඑන මේ බිම් තලාවේ

පාළුව හඬයි රෑ දවාලේ

කවදාක හෝ යළි සිනාසෙයි ආයේ

ආවා කියා පෙම්බරාවී

හද වේදනාවන් නිවේවී

B- සඳ පාන වාගේ දිලෙන්නේ

ඔබමයි හදේහි රැඳෙන්නේ

නිල් විල් ජලාසේ හංසිය විලාසේ

මා හද විලේ සැරිසරන්නේ

A- සඳ පාන වාගේ දිලෙන්නේ

ඔබමයි හදේහි රැඳෙන්න 🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• ●◉✿𝐊𝐮𝐦𝐮𝐝𝐮-𝐏𝐫𝐢𝐲𝐚-𝐉✿◉● •*¨`*🌷

B- නිල්වන් ගැබේහි පියාඹා

එන්නම් ප්රියේ ඔබ සොයාලා

සිඳලන්න මේ කඳුළු ගංගා

හද වේදනා මදිද වින්දා

යළි මාවතේ මල් පිපීලා

සමනල්ලු රෑනෙ පිරීලා

ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ

මල් මී වසන්තේ උදාවී

හද වේදනාවන් නිවේවී

A- සඳ පාන වාගේ දිලෙන්නේ

ඔබමයි හදේහි රැඳෙන්නේ

නිල් විල් ජලාසේ හංසිය විලාසේ

මා හද විලේ සැරිසරන්නේ

A-B- සඳ පාන වාගේ දිලෙන්නේ

ඔබමයි හදේහි රැඳෙන්නේ

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• ●◉✿𝐊𝐮𝐦𝐮𝐝𝐮-𝐏𝐫𝐢𝐲𝐚-𝐉✿◉● •*¨`*🌷

เพิ่มเติมจาก Rookantha Gunathilaka

ดูทั้งหมดlogo