menu-iconlogo
huatong
huatong
avatar

Suwadai muwe mal paniසුවදයි මුවේ මල් පැනී

Rookantha Gunathilakahuatong
raydude220huatong
เนื้อเพลง
บันทึก
****සුවදයි මුවේ****

****සිරස අපේ වැඩක්****

......Aaksperera .....

නිර්මණයක්

ගායනය:රූකාන්ත ගුණතිලක

(1)සුවදයි මුවේ මල් පැණී

නෙතගින් හැලේ නිල්මිණී

මා ජීවිතේ පණ වැනී

නැලවෙන් දුවේ රෝෂිනී

(2)සුවදයි මුවේ මල් පැණී

නෙතගින් හැලේ නිල්මිණී

මා ජීවිතේ පණ වැනී

නැලවෙන් දුවේ රෝෂිනී

****සිරස අපේ වැඩක්****

(1)අම්මා නුඹේ කිරට ගියා...

කිරි ඒරවා ඒන්න ගියා

කිරි මුට්ටිය ගගේ ගියා...

ගගට උඩින් ම්..කොක්කු ගියා...

සුවදයි මුවේ මල් පැණී

නෙතගින් හැලේ නිල්මිණී

මා ජීවිතේ පණ වැනී

නැලවෙන් දුවේ රෝෂිනී

**** සිරස අපේ වැඩක්****

(2)ඔන්න බබෝ ඇතින්නියා...

ගල් අරඹේ සිටින්නියා...

ගලින් ගලට පනින්නියා...

බබුට බයේ ම්..දුවන්නියා...

සුවදයි මුවේ මල් පැණී

නෙතගින් හැලේ නිල්මිණී

මා ජීවිතේ පණ වැනී

නැලවෙන් දුවේ රෝෂිනී

....aaksperera .....

(1)අතට වෙරළු අැහිද ගෙනේ

ඉණට පලා නෙලා ගෙනේ

බරටම දර කඩා ගෙනේ

ඒයි අම්මා ම්..විගසකිනේ

(2)සුවදයි මුවේ මල් පැණී

නෙතගින් හැලේ නිල්මිණී

මා ජීවිතේ පණ වැනී

නැලවෙන් දුවේ රෝෂිණී

(1/2)සුවදයි මුවේ මල් පැණී

නෙතගින් හැලේ නිල්මිණී

මා ජීවිතේ පණ වැනී

නැලවෙන් දුවේ රෝෂිණී

(1)නැලවෙන් දුවේ රෝෂිණී

(2)නැලවෙන් දුවේ රෝෂිණී

7 වන ගීතය

เพิ่มเติมจาก Rookantha Gunathilaka

ดูทั้งหมดlogo