menu-iconlogo
huatong
huatong
avatar

Nil Tharu Nethu Hinahe

Rookantha Gunathilakehuatong
pallettebowleshuatong
เนื้อเพลง
บันทึก
නිල්.. තරු නෙතු හිනැහේ..

මේ.. සුන්දර රැයෙහි දිලී..

සිත සතුටේ කිමිදීලා..

ඔබ මා වෙත යා වීලා..

ආදරේ මල් වරුසා ඇදහැලෙනා

පෙම් සිතුවිලි පිබිදේ..

මේ මංගල රැයෙහී දිලී..

තරු රෑනක් පායාලා..

මල් යායක් පීදීලා..

ආදරේ මුතු වරුසා ඇද හැලෙනා

මා හා ආ දා පෑ හී ඒ මල් මාවතෙහී

නෑ නෑ ආ යේ සෝ ගී නෑසෙයි ජීවිතයේ..

මා හද ලෙන් දොර ආශාවෝ රැදෙනා..

නිල්.. තරු නෙතු හිනැහේ..

මේ සුන්දර රැයෙහී දිලී..

සිත සතුටේ කිමිදීලා..

ඔබ මා වෙත යා වීලා..

ආදරේ මල් වරුසා ඇදහැලෙනා

දෑ තේ යා වී ආවේ මා ඔබ හා සුහදේ

ජා ති ජා ති පෑහී ආ ලෙස මේ සසරේ

මා ඔබ මින් මතු වෙන් වීලා නොයනා හා.. හා..

නිල්.. තරු නෙතු හිනැහේ..

මේ.. සුන්දර රැයෙහි දිලී..

සිත සතුටේ නෑවීලා..

ඔබ මා වෙත යා වීලා..

ආදරේ මල් වරුසා ඇදහැලෙනා

පෙම් සිතුවිලි පිබිදේ..

මේ මංගල රැයෙහී සැලී..

තරු රෑනක් පායාලා..

මල් යායක් පීදීලා..

ආදරේ මුතු වරුසා ඇද හැලෙනා..

เพิ่มเติมจาก Rookantha Gunathilake

ดูทั้งหมดlogo