menu-iconlogo
huatong
huatong
avatar

Gana Thel Sadun Waralasa ගාන තෙල් සදුන් වරලස

Saman Jayanath Jinadasahuatong
🦚🕊️රොහාන්R🕊️🦚🇱🇰huatong
เนื้อเพลง
บันทึก
Gana Thel Sadun Waralasa

Lyrics - Yasanath Dhammika Bandara

Music - Nawarathna Gamage

Artist - Saman Jayanath Jinadasa

(Music)

ගාන තෙල් සඳුන් වරලස - පීරමින් බලන හැඩ රුව

නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී..

අහිංසකාවී...අහිංසකාවී....

කෝල මුතු සිනා දෙතොලග - ඉසුනු රන් ලමැද ගෝමර

නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී...

මහේසිකාවී....මහේසිකාවී....

(Music)

සඳ හිනැහී එන යාමෙක..සුදු සඳ රැස් විලට බහින..

සුනිල පියුම් පෙති නෙළමින.. මාල ගොතා ගෙලේ බඳින..

නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී

නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී

(Music)

වසන්තයේ හිරු හිනැහෙන..දිගන්තයේ මල් සුවඳින..

දසන්තයේ සිත් පුබුදන..කාන්තියේ නෙත් දිදුලන..

නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී

නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී

නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී

නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී

නුඹම නොවෙද මට හිනැහුනු අහිංසකාවී

නුඹම නොවෙද හිත රජවුනු මහේසිකාවී

เพิ่มเติมจาก Saman Jayanath Jinadasa

ดูทั้งหมดlogo