menu-iconlogo
huatong
huatong
avatar

Mohini | මෝහිණී

Sanuka Wickramasinghehuatong
🎼🇱🇰SanDe3P🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
เนื้อเพลง
บันทึก
££££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) මාගෙ සුදු නෝනේ

ආලෙ බැඳි තීගේ

හර්දෙ මට ඈතයි දැනුනා..

ඇයිද තව නාවේ

කවුද බොරු කීවේ

වෛතාල කාලෙත් ගෙවුනා..

(B) මාගෙ සුදු නෝනේ

ආලෙ බැඳි තීගේ

හර්දෙ මට ඈතයි දැනුනා..

ඇයිද තව නාවේ

කවුද බොරු කීවේ

වෛතාල කාලෙත් ගෙවුනා..

(A) අතදරුව වඩාගන්නට දීලා

නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා..

(B) මැදියම් වෙලාවේ

නුඹමයි සොයාවේ

දුටු තැන ආලෙන් බැදුනා.. ආ.. ආ..

නුඹගේ මුලාවේ

මං පැටලුනානේ

අද තනි ඇහැටම ඇඩුනා..ආ...

££££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(A) පාළු ගුරු පාරේ

රෑක යන වේලේ

මාගෙ බරබාගේ කැඩුනා..

හන්දියක අයිනේ

දිස්නෙ දෙන රූපේ

දෙව්ලියක වාගේ පෙනුනා..

(B) අතදරුව වඩාගන්නට දීලා

නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා..

මැදියම් වෙලාවේ

නුඹමයි සොයාවේ

දුටු තැන ආලෙන් බැදුනා.. ආ.. ආ..

නුඹගේ මුලාවේ

මං පැටලුනානේ

අද තනි ඇහැටම ඇඩුනා..ආ...

BEAT (the next level)

(A) මට බෑ බලාගන්න ළමයි

මං ආවෙ රෙද්ද අන්දාදෙන්න තමයි

නුඹ දුන්නෙ මට තනිකමයි

නුඹයි මෝහිනී මහසෝන මමයි..

අන්දර යාය ලග ගින්දර වාගෙ උන්න

සුන්දර ලන්දා මගේ පණ..

බෙන්තර ගගෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල

ඔක්කොම ගෑණු යක්කු කොර..

වශී කරන දෙනෙත ඈගේ

ලෝකෙම දුර්ලබ මැණික මාගේ

ලේ උරන දත් දෙකෙ සැප මතක් වුනා..

අපි edward & bella වගේ

දෙන්නම එකට දඩයම් කෙරුවේ

අද මා තනිකරලා නුඹ missing වෙලා...

(B) අතදරුව වඩාගන්නට දීලා

නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා...

මැදියම් වෙලාවේ

නුඹමයි සොයාවේ

දුටු තැන ආලෙන් බැදුනා.. ආ.. ආ..

නුඹගේ මුලාවේ

මං පැටලුනානේ

අද තනි ඇහැටම ඇඩුනා..ආ...

(A) සුදු සාරි දුන්නෙ මමයි

රන්මාලෙ බැන්දෙ මමයි

බොට මාව මතක නැද්ද මෝහිණී..

ඩයිපර් මාරු කෙරුවෙ මමයි

ළමයා නැලෙව්වෙ මමයි

බොට මං හොද වැඩි තමයි මෝහිණී..

£££££££££££££££££

BEAT (the next level)

เพิ่มเติมจาก Sanuka Wickramasinghe

ดูทั้งหมดlogo