menu-iconlogo
huatong
huatong
avatar

Mulu Lowama Nathi Unath | Cover

Supun pererahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
เนื้อเพลง
บันทึก
£££££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) එකම එක හදවතක්..

ඇත ඔබේ.. නාමයෙන්..

මුළු ලොවම නැති වුනත් එකම හදවතක්

ඇත ඔබේ.. නාමයෙන්

ඇත ඔබේ.. නාමයෙන්…

££££££££££££££££££££

ShYami < > SanDaRu

(B) ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට

වරම් නැති වූ ලෝකයෙන්..

ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට

වරම් නැති වූ ලෝකයෙන්..

(A) වෙන්ව සිටිනා හුදෙකලාවේ....

එකම එක හදවතක්

ඇත ඔබේ නාමයෙන්...

¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥

BEAT (මේ අපේ තාලෙට)

(A) ලොවේ දිනයක තනි වුනෝතින්

ඔබේ හද සෝතාපයෙන්..

ලොවේ දිනයක තනි වුනෝතින්

ඔබේ හද සෝතාපයෙන්..

(B) සොයා එන්නට සිටින කැපවී.......

එකම එක හදවතක්

ඇත ඔබේ නාමයෙන්...

(A) මුළු ලොවම නැති වුනත් එකම හදවතක්

ඇත ඔබේ.. නාමයෙන්

ඇත ඔබේ.. නාමයෙන්

(B) ඇත ඔබේ.. නාමයෙන්

ඇත ඔබේ.. නාමයෙන්...

BEAT (the next level)

เพิ่มเติมจาก Supun perera

ดูทั้งหมดlogo