menu-iconlogo
huatong
huatong
เนื้อเพลง
บันทึก
ඉතිං ඒ හැන්දෑව තිබුණදෙන් මංගාව

අඳුර තව වැඩිවේවි, දැනුණදෙන් සංකාව

හදෙහිගෙල සිරකරමි මත විදුලි පංකාව

ඇස් අගයි තියෙන්නේ වේදනා ගංගාව

දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැනගන්න

අවැසිනම් ඒ තුළින් මොනවහරි මැනගන්න

සිතුවමක් අඳින්නට මුකුත් නෑ අරගන්න

අමතකම නොකර නුඹ කැඩපතක් ගෙන

සොඳුර, මේ ආරම්භවන්නේ හීන මිය යන සමයයි

ජීවිතේ වන්දනා ගමනක ප්රේමයෙන් පුදසුනක් වැන්දම

ලිහාගන්නට උනත් පුලුවන් මතක මිටිකර අකුරු බැන්දම

මනෝරාජික පෙම් කතාවල ප්රතිඵලය මහ නපුරු හින්දම

සිත්තරෙක් වුව මැරී වැටෙනවා ඒ වගේ සිතුවමක් ඇන්දම

සොඳුර, මේ ආරම්භවන්නේ හීන මිය යන සමයයි

เพิ่มเติมจาก Tharindu Damsara/Thilan Dimuthu Rajapakse

ดูทั้งหมดlogo